සෑම විටම යාච්ඤා කරන්න

“මට විභාගයට 84 ක් ලැබුණි”. මගේ දූරකථනයේ තිබූ මගේ නව යොවුන් දියණියගේ පණිවුඩය කියවද්දී ඇගේ සතුට මට දැණුනි. ඇය උසස් පාසැලේ ඉගෙනුම මෑතකදී ආරම්භ කළ අතර ඇගේ දිවා ආහාර වෙලාවේදී දූරකථනය පාවිච්චි කළාය. මවෙක් වශයෙන් මගේ හදවත ඉපිළ ගියේ මගේ දියණිය අභියෝගාත්මක පරීක්‍ෂණය හොඳින් කළ නිසා පමණක් නොව එය මා සමග බෙදා ගැනීමටද ඇය තෝරා ගත් නිසාය. ඇයට ඇගේ යහපත්…

ජීවිතයේ ඉහළ පහළ යෑම්

මුහුණු පොතේ සිහිවටනයක් ඉස්මතු විය. ඒ මම වයස පහේදී නයා සහ ඉණිමග ක්‍රීඩා තරඟයකදී ජයගත් ජයග්‍රාහී ඡායාරූපයකි. මම එම ඡායාරූපය මගේ සහෝදරයා සහ සහෝදරියටද යවනු ලැබුවේ අපි කුඩා කාලයේදී ඔවුන් දෙදෙනාද බොහෝ විට මෙම ක්‍රීඩාව කරන හෙයිනි. මෙම ක්‍රීඩාව ශත වර්ෂ ගණනාවක්ම ක්‍රීඩා කරනු ලැබූ එකකි. මෙම ක්‍රීඩාව ගණන් කිරීමට උගන්වන අතර ඉණිමං වලින් නැගී ඉතා ඉක්මණින් සියය දක්වා ගොස්…

එකිනෙකාට උපකාර කරන්න

ෆෙයාර්ලේ ඩිකින්සන් විශ්ව විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායම පැසිපන්දු තරඟාවලිය සඳහා පිටියට පැමිණි විට පරාජය වේ යයි සිතූ කණ්ඩායමට ප්‍රේක්‍ෂකයින් ඔල්වරසන් දුන්හ. කණ්ඩායම පළමු වටයෙන් එහාට යාවි යයි නොසිතුවත් ඔවුහු එසේ කළහ. ඔවුන්ට සංගීත කණ්ඩායමක් නොසිටියත් දැන් ඔවුන්ගේ සටන් ගීතය ප්‍රේක්‍ෂකාගාරයෙන් රැව් පිළිරැව් දුන්නේය. ඩේටොන් විශ්ව විද්‍යාලයේ සංගීත කණ්ඩායම ෆෙයාර්ලේ ඩිකින්සන් විශ්ව විද්‍යාලයේ ගීතය ඉගෙන ගත්තේ තරඟයට විනාඩි කිහිපයකට පෙරය. සංගීත කණ්ඩායමට…

එකිනෙකාගෙන් ඉගෙන ගැනීම

සූම් තාක්‍ෂණය සංනිවේදනය වීමට වසර ගණනාවකට පෙර ව්‍යාපෘතියක් ගැන සාකච්ඡා කිරීමට වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වන ලෙසට මගේ මිතුරියක් මගෙන් ඉල්ලා සිටියාය. මාගේ විද්‍යුත් පණිවුඩ වල ස්වරූපයෙන් මම කලබල වී සිටින බව දැන ගත් ඇය වීඩියෝ ඇමතුම සුදානම් කර ගැනීමට තරුණ අයෙක්ගේ උපකාරය ඉල්ලා සිටින ලෙසට මට යෝජනා කළාය.

ඇයගේ යෝජනාව පෙන්නුම් කරන්නේ පරම්පරා අතර ඇති සම්බන්ධතාවයයි. එය රූත්ගේ සහ නායොමිගේ…

දෙවියන්වහන්සේට ස්තූති කරන්න

මගේ මිතුරිය රෝහලේ වෙහෙසකර රැකියාවෙන් ඉක්මණින් ආවේ ඇගේ ස්වාමියාත් එවැනිම වූ වෙහෙසකර රැකියාවෙන් පසු නිවසට ඒමට පෙර රාත්‍රී ආහාරය සඳහා කුමක් පිළියෙල කරන්නේද යන්න ගැන කල්පනා කරමිනි. ඇය ඉරිදා කුකුල් මස් සෑදු අතර ඉතිරිය සඳුදා ආහාරයට ගත්තාය. ඉන්පසුව අඟහරුවාදා පුළුස්සන ලද කුකුල් මස් අනුභවයට ගත්හ. අධිශීතකරණයේ තිබී ඇයට මාළු කෑලි දෙකක් හමුවූවත් පිටිවල පොඟවා බැද ගන්නා මාළු ඇගේ ස්වාමි පුරුෂයාගේ…

පස් වෙනුවට අලංකාරය

එක් සවස් වරුවක මාගේ නිවස අසළ හිස් ඉඩමක දමා තිබූ පස් පේළි කිහිපයක් දුටුවෙමි. එක් එක් පේළියේ කුඩා දළු සහ පොහොට්ටු පිටතට නෙරා තිබුණි. පසුදා උදෑසන එහි අලංකාර රතු ටියුලිප් මල් තිබෙනවා දැක මම නැවතී බැලුවෙමි.

ඊට පෙර සරත් සමයේ චිකාගෝහී දකුණු පළාතේ හිස් ඉඩම්වල දහස් ගණන් ටියුලිප් අල සිටුවා තිබුණි. ඔවුන් රතු තෝරා ගෙන තිබුණේ වැඩි වශයෙන් සුළුතර ජනතාව…

කණස්සල්ලේ වල් පැළෑටි උගුල්ලමු

ඉඩමේ පසුපස පාත්තියක බීජ කිහිපයක් සිටුවා මම ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටියෙමි. බීජ දින දහයේ සිට දහහතරක් ඇතුළත පැලවෙන බව මම කියවා තිබූ හෙයින් පොළොවට ජලය දමමින් මම නිතරම ඒ ගැන සොයා බැලුවෙමි. ඉක්මණින් කොළ වර්ණ පත්‍රිකා කිහිපයක් පොළොවෙන් මතුවෙනවා මම දුටුවෙමි. නමුත් මාගේ ප්‍රීතිය නැති වූයේ මගේ ස්වාමි පුරුෂයා ඒවා වල් පැළෑටි බව කී විටය. ඉක්මණින් ඒවා උගුලා දමන්න…

ක්‍රිස්තුස්වහන්සේ තුළ ධෛර්යය

විසිවන සියවස ආරම්භයට ආසන්නයේ මේරි මැක්ඩොවෙල් චිකාගෝහී කෲර ගබඩා ස්ථානවලට වඩා වෙනස් ලෝකයක ජීවත් වූවාය. ඇයගේ නිවස පිහිටියේ සැතපුම් විස්සකට එහායින් වුවද කම්කරුවන් වැඩ වර්ජනය කරන්න හේතු වූ අමානුෂීය කම්කරු තත්ත්වයන් ගැන කිසිවක් නොදැන සිටියාය. ඔවුන් සහ ඔවුන්ගේ පවුල් මුහුණ දුන් අසිරු තත්ත්වයන් ගැන දැන ගත් පසුව ඇයත් ඔවුන් සමග ජීවත් වීමට ගොස් ඔවුන්ගේ යහපත් තත්ත්වයන් වෙනුවෙන් පෙනී සිටියාය. කුඩා…

යාච්ඤා කිරීමට පොළඹවන ලදුව

හවුල් සේවිකාවක් වරක් මට පැවසුවේ අපගේ කළමණාකරු නිසා ඇයගේ යාච්ඤා ජීවිතය දියුණු වී ඇති බවයි. මම සතුටු වීමි. අපගේ අසීරු කළමණාකරු ඇය සමග ආත්මික වටිනාකමින් යුත් දෙයක් බෙදා ගත් හෙයින් එය ඇය යාච්ඤා කරන ආකාරයට බලපාන්න ඇත කියා සිතීමි. නමුත් එක්තරා ආකාරයකට මම වැරදිය. මගේ හවුල් සේවිකාව සහ මිතුරිය විස්තර කළේ : “ඔහුව දකින සෑම විටම මම යාච්ඤා කරන්න පටන්…

ඇසීමට ඉක්මන් වන්න

මගේ මිතුරියක් විසින් මා හට ගෙනා චෝදනා වලට පිළිතුරු දීමට මගේ මුව හරිත්ම මගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා මට දැණුනි. ඇය අඟවන ලෙස මා අන්තර්ජාලයට මුදා හළ දේවල ඇයට විරුද්ධව කිසිවක් නොවීය. නමුත් පිළිතුරු දීමට පෙර මම යාච්ඤාවක් මිමුණුවෙමි. ඊට පසු මම සංසුන්ව ඇය කියන දේවල්ද ඒවා තුළ තිබූ රිදුම් වලටද සවන් දුන්නෙමි. ඇය මතුපිට ඇති දෙයට වඩා ගැඹුරට ගොස්…